Saturday, October 17, 2020

පෝෂ්‍ය පදාර්ථ බහුල මුරුංගා බල



මුරුංගා ඖෂධීය ගුණයෙන් අනුන දෙයක්   නම් උද්භිත විදයාත්මක නමින් හදුවනවා.එහි ප්‍රභේද 3ක්.

1.සුදු මල් 

2.රතු මල්

3.නිල් මල්  ඇති ඒවා එලෙස වර්ග කෙරෙන්වා. 

පොදුවේ භාවිතයට ගන්නේ සුදූ මල් මුරුංගායි.

ප්‍රෝටීන් බහුල රසවත් මාලුවකි.

මන්නෝක්කා ආහාරයට ගත් විට විස නැසීම සඳහා මුරුංගා කොල යොදා ගන්නවා. ඉස්සන් කකුලුවන් පිසීමේදී සැර අඩු කිරීම සඳහා ද මුරුංගා කොල කලවම් මැ සඳහාත් යොදා ගන්නවා.මලවා බතක් සමග කෑමෙන් අධි රුධිර පීඩනය ඉතා ඉක්මනින් සමනය කරනවා.

මුරුංගා 100g ක ඇති පෝෂ්‍ය පදාර්ථ මෙහෙමයි.

ශක්තිය කැලරි 5g

ප්‍රෝටීන් 2.5g

මේදය 1g

කාබෝහයිඩ්ඩ්‍රේට් 3.7g

කැල්සියම් 30mg

පොස්පරස්  110g

කැරොටීන් මයික්‍රෝ 110 

විටමින් C 120g

ඒ නිසා මුරුංගා ශාකය අතිශය පෝෂ්‍ය පදාර්ථවලින් ගහන ඔසුවකි.

No comments:

Post a Comment